077 2583 942
kadullabooks@gmail.com
සිසී
සිසී
PADMINI SITUGE-පද්මිණි සිටුගේ
Rs:400.00 Rs:500.00
කතාව සහ චිත‍්‍ර - පද්මිිණි සිටුගේ ළමා කතාන්තර ලිවීමේ සහ චිත‍්‍ර නිර්මාණයෙහි යෙදී සිටින ‘සිසී‘ කතාවේ කතුවරිය , වෘත්තියෙන් පාසල් ගුරු ගුරුවරියක් වන අතර ඇය දරුවන් පිළිබඳ මනෝ විද්‍යා උපදේශිකාවක් ලෙස ද සමාජ මෙහෙවරක යෙදී සිටින්නීය. ‘සිසී' සංවේදී හදවතක් ඇති කුඩා දැරිවියක වටා ගෙතුණු කතාන්දරයකි. ආදරය, සෙනෙහස සහ එකමුතුකම තුළින් පවුලක ගොඩනැගෙන අපූර්වත්වය ‘සිසී' ගෙනහැර පායි. ”නංගිලා අඩද්දී... මම ඔයාව ගේ පුරා ම හෙව්වා මගේ දු සිසීගේ හිස අත ගගා අම්මා කිව්වේ දුකෙන්... අම්මාගේ මූණ තාමත් මැළවිලා. මම කළේ වැරැද්දක්. සිසීට තේරුණා. ”මම ආයෙත්... කවදාවත්... කාටවත් නොකියා කොහේවත් යන්නේ නැහැ අම්මා...” ”ගොඩක් දුර දිව්ව ද පුංචි දු ...?”‍ චූටි නැන්දාත් ඇහුවේ සිසීගේ කකුල් දෙක අතගාන ගමන්. ආදරයෙන්...
Cart Added