077 2583 942
kadullabooks@gmail.com
ගෙවල් දීම
ගෙවල් දීම
දිලුපා ලියනගේ -DILUPA LIYANAGE
Rs:320.00 Rs:400.00
ගෙවල් දීම කතාව - දිලූපා ලියනගේ චිත‍්‍ර- ඉෂාරා සුමනසිංහ ගෙවල් දීම කතාවේ කතුවරිය ඉන්දියාවේ හයිද්‍රාබාද් හි හදිසි අනතුරු කළමනාකරණය හා පර්යේෂණ විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා, තාක්ෂණ නිලධාරිනියක ලෙස සේවය කරන්නීය. ඇයගේ පළමු කතාව ගස් වල බෙන සාදා අනෙක් සතුන්ට තෑගි කරන අපූරු කොට්ටෝරුවෙක් ගැනයි. ළමයින්ට පමණක් නොව, වැඩිහිටියන්ට ද ගැඹුරටම හිතන්නට සිතුවිල්ලක් මේ ඉතා සරල කතාව තුළ ගැබ්ව ඇත. ත්‍යාගශීලී කොට්ටෝරුවා ට වර්ණවත්ව ජීවය දෙන්නේ ඉෂාරා සුමනසිංහ නම් සිත්තරාවි යයි. ඇය වෘත්තියෙන් ඖෂධ සංයෝජක වරියක් වන අතර දැනට කිලිනොච්චිය අක්කරායන්කුලම් ප‍්‍රාදේශීය රෝහලේ සේවය කරන්නීය. ඉර මාමා තැඹිලි පාට ඇඳුමක් ඇදගෙන නිදා ගන්න යන්න ලෑස්ති වෙලා. හඳ නැන්දා ලස්සන රේන්ද ඇඳුමක් ඇඳන් ඈත එනවා. කොට්ටෝරු රාල ක‍්‍රීං ගාලා පියෑඹුවා. එයා ගියේ පොල් රුප්පාවට.
Cart Added