077 2583 942
kadullabooks@gmail.com
කැලෑ ගමට වැස්ස ඇවිත්.
කැලෑ ගමට වැස්ස ඇවිත්.
සහන් තීක්ෂණ-SAHAN THIKSHANA
Rs:320.00 Rs:400.00
කැලෑ ගමට වැස්ස ඇවිත් කතාව- සහන් තීක්ෂණ චිත‍්‍ර- ඉෂාරා සුමනසිංහ ‘කැලෑ ගමට වැස්ස ඇවිත්‘ කතාවේ රචකයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උස්ස අධ්‍යාපනය හදාරයි. ඔහුගේ කුළුඳුල් ග‍්‍රන්ථය වන මෙම කථාන්තරය කාව්‍ය රසයත් එක් ව ගලා යයි. එකමුතුකමේ වටිනාකම කියා දෙන කැලෑ ගමේ චරිත වලට අපූරුවට පණපොවන්නේ ඉෂාරා සුමනසිංහ නම් චිත‍්‍ර ශිල්පිනියයි. ඇය වෘත්තියෙන් ඖෂධ සංයෝජක වරියකි. දැනට කිලිනොච්චිය අක්කරායන්කුලම් ප‍්‍රාදේශීය රෝහලේ රැකියාවෙහි නිරත ව සිටින්නී ය. ”කැලෑ ගමට වැස්ස ඇවිත් ඔන්න බබාලා පුංචි පුංචි සින්දු කියමු සිනහා නගාලා යාළු යාළු එකමුතුකම් ජය පතුරාලා සැම කරදර නිවා දමමු සතුට බෙදාලා"
Cart Added