077 2583 942
kadullabooks@gmail.com
සින්දුමතියි  බිංදුමතියි.
සින්දුමතියි බිංදුමතියි.
Ishara Tharangani Amarasinghe-ඉෂාරා තරංගනී අමරසිංහ
Rs:320.00 Rs:400.00
"සිංදුමතී බින්දුමතියි" කතාවේ කතුවරියකැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත් නවක නිර් මාණවෙදිනියකි. කතාවේ මුල් කොටසේ දී සින්දුමතී තම ගෙවත්තේ මල් පවා බෙදාගන්නට අකමැතිය. නමුත් ඇය බෙදා හදා ගැනීම තුළින් ආත්ම තෘප්තිය ලැබෙන බව ඉගෙන ගනී. එය අපටත් කියා දෙයි. කඩුල්ල ප්‍රකාශන ආයතනය 2023 වසරේ දී පවත්වනු ලැබූ සාහිත්‍ය මෙහෙවර ළමා කෘතීන් හඳුන්වාදීමේ සාහිත්‍ය තරඟයේ ප්‍රථමය ස්ථානය දිනාගත් කෘතිය මෙයයි. මෙම කෘතියේ චිත්‍රද ඉෂාරා තරංගනී විසින්ය. "ඊට පස්සේ හැම දවසක ම සින්දුමතී මල් වලට හොඳට සාත්තු කළා .වෙනදාටත් වඩා ලස්සන ලස්සන මල් සින්දුමතීගේ මල්වත්තේ පිපෙන්න පටන් ගත්තා . බින්දුමතී මල්වට්ටියක් පිරෙන්නම මල් කැඩුවා. "බිංදු.... බිංදු... මං මල් ගෙනාවා ඔයාට. මේ මල් ඔක්කෝම ඔයාට" සින්දුමතීගේ වෙනස්වීම දැකලා බිංදුමතී ගොඩක් සතුට හිතුණා.
Cart Added